16072024Tue
Last update:Wed, 08 May 2024

දුමින්ද හා කබීර් අත්සන් තැබු ගිවිසුම මෙන්න

9b1dde2ffe2b38caf45c4ce39024d497 Lසම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ‍අවබෝධතා ගිවිසුමක් අද (21වැනිදා) අත්සන් කළේය.


සංහිදියාව වෙනුවෙන් කැපවන්න - යුරෝපා සංගමය

euමෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නිවේදනයක් නිකුත්කරමින් නව රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

සාමකාමී සහ සාර්ථක මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයාගෙන් ජනපතිට සුබ පැතුම්

president msgsgjgg format 1140x4991 1140x499 1140x499ශී‍්‍ර ලංකාවේ පැවති 08 වෙනි පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමීව සහ සාර්ථකව පැවැත්වීමට හැකිවීම පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බැන්කී මූන් මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය උණුසුම් සුබ පැතුම් පළ කරයි.

නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට එක්වෙමු

 RanilWigremesinghe August2015ජයග්‍රාහකයන් සහ පරාජිතයින් ලෙස බෙදා වෙන් නොකර එක මවකගේ දරු කැල සේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ කාර්යයට අප සැම එක්විය යුතු යැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ජනවාරි 08 වැනිදා විප්ලවය ඉදිරියටගෙන යමින්, යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.

එජාපයට විශිෂ්ට ජයක්

tkn 08 19 rm 92 ndkමැතිවරණ දිස්ත්‍රික්ක එකොළහක අති බහුතර ජන බලයක් හිමි කර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණ පෙරේදා (17) පැවති මහ මැතිවරණයෙන් වැඩි ඡන්ද හාරලක්ෂයට අාසන්න සංඛ්‍යාවක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය.

දැවමුවා බුදුරුවේ අසිරිය ගෙනෙන වඩුමුල්ලේ වඩු වැඩ

fea1මෙතෙක් කිසිදු තැනක එකම ස්ථානයකින් දැකිය නොහැකි බුද්ධ ප්‍රතිමාවේ අසිරිමත් විවිධ අලංකාරයන්ද දාර්ශනික ලක්ෂණද මූර්තිමත් වූ දැව බුදු පිළිම තැම්පත් කළ කෞතුකාගාරයක් අම්බලන්ගොඩ කලු වඩුමුල්ල ශ්‍රී විජයාරාමයේ නිර්මාණය කර තිබේ.

පක්ෂය මගේ බූදලයක් නෙවෙයි - සාම්පූර් කඳවුර ඉවත් කළේ මහින්ද නිසයි

201761054444 Lඉදිරි ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිවලට සහය ලබාදෙන බව ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය පවසා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහෙත් වෙනත් අවස්ථාවන්හිදී ඒ ඒ පක්ෂ තම තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරනු ඇති බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද (11) ටී.වී දෙරණ 360 විශේෂ වැඩසටහන සමග එක්වෙමිනි.