16072024Tue
Last update:Wed, 08 May 2024

දෙස් විදෙස් තරගකරුවන් අබිබවා සුරේෂ්-රවීන්ද්‍ර ජය ගනිති

 22092015 130873909318138527 svg cmyයුද හමුදා ඉංජිනේරු බළකාය හා ෆෝවීල් ඩ්‍රයිව් ක්‍රීඩා සංගමය එක්ව 5වැනි වරට සංවිධාන කළ සැපර්ස් 4 x 4 ජිම්පෝ මෝටර් රථ බාධක තරණ තරගාවලියේ සමස්ත ජය රියදුරු සුරේෂ් චතුරංග හා සහායක රියදුරු රවීන්ද්‍ර සංජීව හිමිකර ගත්හ.


සමුද්‍රීය හා නාවික සතියේ සමාරම්භක ලාංඡනය ජනපතිට පළඳවයි

0229 1140x568ශ්‍රී ලංකා රජය විසින් සමුද්‍රීය හා නාවික සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය මේ මස 21 දා සිට 27 දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

පොකුරු ගම්මාන වැඩපිළිවෙළ ඇරැඹේ

pokuru gammanaඑකමුතුකම, සහෝදරත්වය සහ සහයෝගීතාවය රජයන ගලෙන්බිඳුණුවැව ගම්මාන පහක් මුල්කොට රජයේ පොකුරු ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩපිළිවෙළ ඇරැඹේ.

මාධ්‍ය සහායට ස්තූතියි

commissioner desapriyaමෑතකදී පැවැති ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණවලදී තම දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට මාධ්‍ය මෙන්ම දේශපාලඥයන් සහ ජනතාව දැක්වූ අවනතභාවයට තමාගේ ස්තූතිය පුදකර සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

ගාලු කොටුව සංචාරක පාරාදීසයක් කිරීම අරමුණයි - අගමැති

20092015 130872 pm20092015 cmyදෙස් විදෙස් ජාතීන් අතර සහජීවනය සංචාරක ව්‍යාපාරය නැන්වීම හා ගාලු කොටුව ඇතුළු ගාලු පුරවරය ආසියාවේ තවත් ආකර්ශනීය සංචාරක පාරාදීසයක් බවට පත් කිරීම අරමුණු කොට ගෙන සංචාරක මණ්ඩලයේ හා ගාලු සංචාරක හෝටල් සමූහය විසින් පසුගිය සති අන්තයේ ලෝක උරුම ගාලු කොටුව උසාවිය ඉදිරිපිට ඇති චතුරස්‍රය්දී අමුතු තාලයේ බුරියානි උළෙලක් පවත්වනු ලැබීය.

අමෙරිකානු යෝජනාව පිළිබඳව අදහස් විමසයි

unhrcඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවලවලින් අදහස් වීමසීම අද සිදු කෙරේ.

කොමිෂන් වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට

Sinhala1409 3ජිනීවාහි පවතින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරවලට සමගාමීව ශ්‍රී ලංකා රජය විසින් වැදගත් කොමිෂන් වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.