ලෝකය අපි සමග සිටින මේ අවස්ථාව – රට සංවර්ධනයට හොඳම අවස්ථාවයි
ලෝකයේ සියලූ රටවල් සහ අන්තර්ජාතික සංවිධාන අප රට සමග කිසිදු අමනාපයක් නොපවතින මේ අවස්ථාව, අප රට සංවර්ධන කිරීමට ඇති හොදම අවස්ථාව බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
ලෝකයේ සියලූ රටවල් සහ අන්තර්ජාතික සංවිධාන අප රට සමග කිසිදු අමනාපයක් නොපවතින මේ අවස්ථාව, අප රට සංවර්ධන කිරීමට ඇති හොදම අවස්ථාව බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
ශ්‍රී ලංකාවේ ආයෝජන සදහා එක්වී සහයෝගය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ ජපාන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.
පණ්ඩිත් අමරදේවයන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතමා අද (03) පස්වරුවේ මහරගම පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට දේශීය යාන්ත්‍රණයකින් ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රි ලංකා රජයට උපරිම සහාය දෙන බව ජපාන විදේශ අමාත්‍ය ෆොමියෝ කිෂිඩා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (05) සහතික විය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාවත් සමඟ ජල විදුලිබලාගාර වලට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශ වල ජල මට්ටම අද (05) දහවල් වන විට සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත.
ජිනීවා තීරණයන්හි ප්‍රතිඵලයක් ලෙසින් ජී.එස්.පී. ප්ලස් නැවතත් ශ්‍රී ලංකාවට හිමිවීමෙන් රැකියා දසලක්ෂයක් රට තුළ බිහිකිරීමට අවස්ථාව සැලසී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සිදු වුවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනක් සිදු කිරීම වෙනුවට දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් මේවන විට වාද -විවාද හටගෙන තිබේ. යුරෝපීය රටවල සිටින කොටි හිතවාදීහු මේ දේශීය පරික්ෂණයට එරෙහිව පෙළ පාළි යමින් උද්ඝෝෂණය කරමින් දෙමළ ජනතාවගේ අත්සන් ලබාගෙන පෙත්සම් ඉදිරිපත් කරමින් සිටිති. තමිල්නාඩුවේ ප්‍රධාන පෙලේ කොටි හිතිවාදී දේශපාලඥයකු වන මක්කල් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් නායක වයිකෝ හෙවත් වයිගෝපා සාමි තමිල්නාඩුවේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වු අතර එහිදි සාමය කඩවීමේ චෝදනාව මත ඔහු ඇතුළු 700 දෙනකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය කටයුතු කෙළේය. එම තත්ත්වය තුළ දේශීය යාන්ත්‍රණයක ඇති වැදගත්කම සහ ඒ පිළිබඳව විද්වතුන් දැක් වු මත කිහිපයක් මෙසේ ඉදිරිපත් කිරීම කාලෝචිතය.