ඊළමට පාර කපන ජාතිවාදයට ඉඩ නොදෙනු
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට අමෙරිකානු එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව අද කොටි හිතවාදීන්ගේ මෙන්ම ජාතිවාදී බලවේගයන්හි විරෝධයටත්, මේ රට තුළ සැබෑ සාමයක් ඇතිකළ යුතුයි යන මතයේ පසුවන මානව හිතවාදීන්ගේ පැසසුමටත් ලක්ව තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන ධාරා නිපාත වැස්ස හේතු කොට ගෙන ඊයේ සවස් වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3400ක් සහ පුද්ගලයින් 14000 අධික පිරිසක් අවතැන් තත්වයකට පත් වි ඇතැයි ගාල්ල දිසා ලේකම් කාර්යාලය පවසයි.
දශක පහකට අධික කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධන ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාව සිය ශක්ති ප්‍රමාණයෙන් දායකත්වය ලබා දී ඇති බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් නොදමන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.