23112024Sat
Last update:Wed, 20 Nov 2024

ඊළමට පාර කපන ජාතිවාදයට ඉඩ නොදෙනු

dontඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට අමෙරිකානු එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව අද කොටි හිතවාදීන්ගේ මෙන්ම ජාතිවාදී බලවේගයන්හි විරෝධයටත්, මේ රට තුළ සැබෑ සාමයක් ඇතිකළ යුතුයි යන මතයේ පසුවන මානව හිතවාදීන්ගේ පැසසුමටත් ලක්ව තිබේ.


ජනාධිපතිතුමන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතා සිදු කල සම්පුර්ණ කතාව

president msgsgjgg format 1140x4991 1140x499 1140x499සභාපතිතුමනි,
මහලේකම්තුමනි,
රාජ්‍ය තාන්ත්‍රිකයිනි,
නියෝජිතවරුනි,
නෝනාවරුනි,
මහත්වරුනි,

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දීර්ඝ කාලීන සාමාජිකයකු වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස මහා මණ්ඩලයේ වාර්ෂික සමුළුව මෙලෙස අමතන්නේ ඉමහත් වූ සතුටකිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පැසසුමට

president msgsgjgg format 1140x4991 1140x499 1140x499ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදුකරනු ලබන කැපවීම සහ ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ පැසසුමට ලක් වෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා අතර පැවති හමුවකදී අමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ වෙනස්කම් පිළිබද තමා මහත් සතුටට පත්වන බවද ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ගංවතුරේ බළපෑම - images

g 1දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන ධාරා නිපාත වැස්ස හේතු කොට ගෙන ඊයේ සවස් වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3400ක් සහ පුද්ගලයින් 14000 අධික පිරිසක් අවතැන් තත්වයකට පත් වි ඇතැයි ගාල්ල දිසා ලේකම් කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධන වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකික දායකත්වය වැඩිකිරීමට කැපවනවා – ජනපති

President UNදශක පහකට අධික කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධන ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාව සිය ශක්ති ප්‍රමාණයෙන් දායකත්වය ලබා දී ඇති බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

දිවයින පුරා තවදුරටත් වැසි

rain falling backgroundඅපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පළාත් මැතිවරණය කල් දාන්නෑ - අගමැති

jnd 3එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් නොදමන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.