24042024Wed
Last update:Thu, 18 Apr 2024

දේශද්‍රෝහීන්ගේ බොරු ප්‍රචාර - මලික්

Sinhala1409 2අගමැතිතුමාගේ ඉන්දීය සංචාරයේ දී සීපා ගිවිසුමට අත්සන් තබන බවට කණ්ඩායමක් ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහතා විශේෂ නිවේදනයක් නිකුත් කැර ඇත.


බස්නාහිර සහ වයඹ නව ඇමතිවරුන්

Sinhala1409 1බස්නාහිර සහ වයඹ පළාත් සඳහා නව අමාත්‍යවරුන් 10 දෙනෙක් අද දිවුරුම්දී තිබේ.

පොදු සතුරා හඳුනා ගැනීම

 Sinhala1009”සතුරා කිසි විටෙකත් දුර්වල යැයි සිතන්න එපා. අඩුවෙන් තක්සේරු කර නො සලකා හරින්නත් එපා.”

තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක්

sri lankan parliament 0තවත් කැබිනට් අමාත්‍යවරු 3 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.

නොබෙදුනු විසදුමක් අවශ්‍යයයි - සම්බන්ධන්

sambandanවිපක්ෂ නායක ධූරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් ත්‍රිකුණාමල නගර ශාලාවේ ඊයේ පැවති උපහාර උත්සවයකදි සම්බන්ධන් මේ බව සදහන් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජාතික ආණ්ඩුවේ ඇමතිවරු දිවුරුම් දෙයි

11992284 10153280707651137 113432863 nනව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී අද මධ්‍යහනයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින්,

ජනපති ජන්ම දිනය වෙනුවෙන් ප්‍රජා සත්කාර

PresidentSirisena50නාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සිය ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (03) පෙරවරුවේ පොලොන්නරුව අඩු ආදායම්ලාභී  පවුල් වෙත වියලි ආහාර සලාක බෙදා දීමේ සමාජ සත්කාරයකට සහභාගී විය.