16102025Thu
Last update:Fri, 10 Oct 2025

ජනපති ජන්ම දිනය වෙනුවෙන් ප්‍රජා සත්කාර

PresidentSirisena50නාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සිය ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (03) පෙරවරුවේ පොලොන්නරුව අඩු ආදායම්ලාභී  පවුල් වෙත වියලි ආහාර සලාක බෙදා දීමේ සමාජ සත්කාරයකට සහභාගී විය.

පොලොන්නරුව මිරිස්හේන ප්‍රාථමික විද්‍යාලයේ මෙම ප්‍රජා සත්කාරය සිදු කෙරිණි.

එම අවස්ථාවට ජයන්ති සිරිසේන මැතිණිය, ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයන් සේම අති විශාල ජනතාවක් ද ජනතා නියෝජිතයන් සහ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.