නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී අද මධ්‍යහනයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින්,
- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය - රනිල් වික්‍රමසිංහ
- සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු - ජොන් අමරතුංග
- තිරසාර සංවර්ධන හා වනජීවී - ගාමිණී ජයවික්‍රම
- ප්‍රවාහන - නිමල් සිරිපාල ද සිල්වා
- සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන - එස්. බී. දිසානායක
- කම්කරු හා වෘත්තිය සමිති සබඳතා - ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න
- විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග - ලක්ෂ්මන් කිරිඇල්ල
- ආපදා කළමනාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා
- තාක්ෂණ අධ්‍යාපන හා තාක්ෂණ රැකියා - සුසිල් ප්‍රේමජයන්ත
- නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන
- සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න
- මුදල් - රවී කරුණානායක
- නිපුණත සංවර්ධන හා වෘත්තිය පුහුණු- මහින්ද සමරසිංහ
- ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන
- අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන, සංස්කෘතික - එස්.බී. නාවින්න
- මෙගාපොලිස් (මහා නගර) හා බස්නාහිර සංවර්ධන - පාඨලී චම්පික
- ධීවර හා ජලජ සම්පත් - මහින්ද අමරවීර
- වැවිලි කර්මාන්ත- නවීන් දිසානායක
- විදුලි බල හා පුනර්ජනනී - රන්ජිත් සියඹලාපිටිය
- කෘෂිකර්ම - දුමින්ද දිසානායක
- බුද්ධශාසන - විජයදාස රාජපක්ෂ
- ග්‍රාමීය ආර්ථික- පී. හැරිසන්
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ - රන්ජිත් මද්දුමබණ්ඩාර
- පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය - ගයන්ත කරුණාතිලක
- නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස
- වරාය හා නාවික කටයුතු- අර්ජුන රණතුංග
- ඉඩම් - එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන
- කදුරට නවගම්මාන සංවර්ධන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - පලනි දිගම්බරන්
- කාන්තා හා ළමා කටයුතු - චන්ද්‍රානි බණ්ඩාර
- විදේශ රැකියා - තලතා අතුකෝරල
- අධ්‍යාපන - අකිල විරාජ් කාරියවසම්
- නැවත පදිංචිකිරීම හා හින්දු ආගමික කටයුතු- ඩී. ස්වාමීනාදන්
- ඛනිජතෙල් හා පෙට්ට්‍රෝලියම් වායු - චන්දිම වීරක්කොඩි
- ක්‍රීඩා - දයාසිරි ජයසේකර
- දක්ෂිණ සංවර්ධන - සාගල රත්නායක
- විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම්- හරීන් ප්‍රනාන්දු
- ජාතික සංවාද - මනෝ ගනේෂන්
- ප්‍රාථමික කර්මාන්ත - දයා ගමගේ
- නගර සංවර්ධන හා ජල සම්පාදන - රාවුෆ් හකීම්
- කර්මාන්ත හා වාණිජ - රිෂාඩ් බදියුදීන්
- රාජ්‍ය ව්‍යවසාය - කබීර් හෂීම්
- තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු- අබ්දුල් හලීම්