26042024Fri
Last update:Thu, 18 Apr 2024

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සම්මේලනය අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කථාව

president msgsgjgg format 1140x4991 1140x499 1140x499(2015-09-02 – පොළොන්නරුවේදී)

  • මම වේගවත් ගමනක් ආ කෙනෙක් නොවෙයි. ඉදිරියට යන ගමනත් වේගවත්ව යන කෙනෙක් නොවෙයි. නමුත් ඒ සෙමින් යන ගමන ආපසු හරවන්න කිසිසේත් සූදානම් නැහැ.

ඇමති මණ්ඩලය වැඩි කරන යෝජනාවට අවසර

sri lankan parliament IIඇමති මණ්ඩලය වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගේ අනුමැතිය හිමිව තිබෙන බවට වාර්තා වේ.

විහාර මහා දේවියට WI-FI

y5 0විහාර මහා දේවි උද්‍යායනය අශ්‍රිතව WI-FI කලාපය කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ දියත් කෙරිණ.

නව කථානායක කරු ජයසූරිය

karu8 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කරු ජයසූරිය මහතා පත් කර තිබේ.

සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහලට

sncaarkමෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරවලට සාපේක්ෂව බලනවිට මෙම වර්ෂයේදී වාර්තාගත ලෙස ඉහලගොස් ඇතැයි සංචාරක තොරතුරු කාර්යාංශය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පවුලේ ඥාතීන් පෙරහර නැරඹූ අයුරු

Festival Sri Lankaඅවසන් රන්දෝලි පෙරහර පෙරේදා (29) රාත්‍රී පැවැති අතර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පවුලේ ඥාතීන් නැරඹූ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා

ජනපති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි නිරික්ෂණ චාරිකාවක

01 2 1140x439වෙරළ සංරක්ෂණය සහ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනපති පවසයි.

සියලූ පාර්ශවයන්ගේ සහය ලබා ගනිමින් එම වැඩපිළිවෙල කි්‍රයාවට නංවන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.