ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලූතින් ආරම්භ කිරීමට යෝජිත ඉංජිනේරු හා තාක්ෂණ පීඨ පිළිබඳ ජනපති දැණුවත් කෙරේ
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලූතින් ආරම්භ කිරීමට යෝජිත ඉංජිනේරු හා තාක්ෂණ පීඨ පිළිබඳ ජනාධිපතිතුමා දැණුවත් කිරීමේ විශේෂ හමුවක් අද (10) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රටේ තරුණ තරුණියන්ට නව රැුකියා වෙළඳපළ ඉලක්ක කරගත් වෘත්තීය අධ්‍යාපන පාඨමාලා හඳුන්වාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පහසුකම් පුළුල් කරමින් මෙම තාක්ෂණ පීඨ ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.