24102025Fri
Last update:Fri, 10 Oct 2025

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 1000 පනී

prachandaසුපුරුදු පරිදි මැතිවරණයට දින ලංවත්ම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල වර්ධනයක් දක්නට ලැබේ.

ඒ අනුව මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සිට මේ දක්වා සිදුවීම් 1013 ක් වාර්තාවන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය පවසයි.

මෙම සිදුවීම් අතුරින් සිදුවීම් 80ක්  ප්‍රචණ්ඩ ක්‍රියා බව සදහන්.

ඉතිරි සිදුවීම් 933 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වෙයි.