පහේ හපන්නු වාර්තා තබති
මෙවර පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 196 බැගින් ලබා මුළු දිවයිනෙන් ම ප්‍රථම ස්ථානයට පත්වීමට සිසු සිසුවියන් තිදෙනෙකු ද, ලකුණු 195 බැගින් ලබා දෙවැනි ස්ථානයට පත්වීමට පස්දෙනෙකු ද, ලකුණු 194 බැගින් ලබා තෙවැනි ස්ථානයට පත්වීමට තිදෙනෙකු ද සමත්ව තිබීම විශේෂත්වයකි.
පහළොස්වසරකට පෙරාතුව මාතෘභූමිය වෙනුවෙන් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව ලබාගත් ඔලිම්පික් ජයග්‍රහණය තමා රටේ රාජ්‍ය නායකයා ලෙස අදටත් සමරනුයේ ගෞරව ප්‍රණාම පෙරදැරිව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය .
දකුණේ ප්‍රබල කොමියුනිස්ට් නායකයෙකු වු කඹුරුපිටිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් මහනාග නානායක්කාර මහතා ඊයේ අභවප්‍රාප්ත විය.
නොවැම්බර් මස 08 වැනිදාට යෙදෙන පොපි මල් දිනය වෙනුවෙන් ප්‍රථම පොපි මල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පැළැඳවීම අද (07) පෙරවරුෙවි ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
ගෙවී ගිය වසර පහක කාලයේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ සියයට 7.5 ක්වූ ඉහළ ආර්ථික වර්ධන වේගය කලාපයේ හොඳම වර්ධනය බව පෝලන්තය ප්‍රකාශ කරයි.