31072025Thu
Last update:Wed, 04 Jun 2025

රනිල් ජපන් අධිරාජ්‍යයා හමුව - PHOTOS

Japanpkp 4පස් දින නිල සංචාරයක් සදහා ජපානයේ නල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජපාන අධිරාජ්‍යයා හා අධිරාජනිය හමුවිය. 

තෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මාළිගයේ පැවැති මෙම හමුවට ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූවාය.

රාජ්‍ය ගෞරව සහිතව පිළිගත් ඔවුන් දෙදෙනා සමග සුහද පිළිසදරක නිරත වූ බව ද සදහන්.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ දෙරට අතර පවතින සබදතාවයන් තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් සාකච්ජා වූ බවයි වාර්තා වන්නේ.