30042024Tue
Last update:Thu, 18 Apr 2024

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අගමැති ප්‍රධානත්වයෙන්

Ranil Wickremesinghe IBවර්තමානයට ගැළපෙන ලෙස පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුවේ ප්‍රධානත්ව‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන ඇති අතර එහි ප්‍රධාන වගකීම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට පවරා දී ඇතැයි වාර්තා වේ.


හමුදා ජ්‍යෙෂ්ඨයෙකුගෙන් ප්‍රශ්න කෙරේ

prageethමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ හමුදා කඳවුරේ සිට වැලිකන්ද දක්වා ගෙන ගොස් එහිදී වෙඩිතබා ඝාතනය කර සිරුර අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධිඅංශවලට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගෙන් ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

බෙදී වෙන් වෙන්න දෙමළ ජනතාවගේ කැමැත්තක් නැහැ

tamil 01* මෙරට මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳ ජිනීවා වාර්තාව නිකුත් වීමත් සමඟ විදුලි පුටුව මෙන්ම ආර්ථික සමබාධක සම්බන්ධයෙන් පැවැති බිය ද පහව ගිය නමුත් ඇතැම් පිරිස් දේශීය යාන්ත්‍රණය පිළිබඳ නොයෙක් අදහස් පළ කරමින් සිටිති. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දෙමළ ජනතාවට හැඟෙන ආකාරය පිළිබඳ ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දාගෙන් විමසන්නට අදහස් කළේ එහෙයිනි.

ගස්-වැලි-පස් සදහා නව චක්‍රලේඛයක්

15102015 130893846232642527 sjg cmyගස්, වැලි, පස් කැපීම සහ ප්‍රවාහනය ආදී කරුණු සම්බන්ධයෙන් අලුත් චක්‍රලේඛනයක් ඊයේ (15) සිට නිකුත් කැර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය .

පංචවිධ වැඩපිළිවෙළ ගැන ප්‍රකාශය

ranil 01එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් එළිදැක්වූ රට නංවන පංචවිධි වැඩපිළිවෙළ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන මස මුල් සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

රජයේ මුදල් වැය නොකළ සුහද හමුව

15102015 130893715623670527 svg cmy2015 මහමැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අවස්ථාවෙ නිල රාජකාරී වල නිරත වී සිටි අගමැති ආරක්ෂක කොට්ඨාසය,විශේෂ කාර්ය බළකාය,ගුවන් හමුදාව,නාවික හමුදාව,යන නිලධාරීන් සඳහා සුහද හමුවක් අග්‍රාමාත්‍යතුමා විසින් ඉකුත්දා සංවිධානය කර තිබුණි.

දේශපාලන බේදයකින් තොරව සිය දැනුම, අවබෝධය සහ වෘත්තීය අත්දැකීම් රට වෙනුවෙන් කැපකිරීමට එක්වන්න ජනපතිගෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කරයි

075 1140x394කිසිදු දේශපාලන බේදයකින් තොරව සිය දැනුම, අවබෝධය සහ වෘත්තීය අත්දැකීම් රට වෙනුවෙන් කැපකිරීමට එක්වන ලෙස ජනාධිපතිතුමා සියලූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කරයි.