21052024Tue
Last update:Wed, 08 May 2024

ජනපති තායි අගමැති හමුවේ

myසිවුදින නිල සංචාරයක් සඳහා තායිලන්තයට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා මහතා අතර අද තායිලන්තයේදී ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පවත්වා ඇත.


සිය සේවය උපන් රට වෙනුවෙන් ලබා දීමට නැවත මාතෘ භූමියට පැමිණෙන්නැයි ජනපති තායිලන්තයේ වෙසෙන ශී‍්‍ර ලාංකික බුද්ධිමතුන්ට ඇරයුම් කරයි

03 1140x645රට තුළ නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් තහවුරු වී ඇති බැවින් නැවත මාතෘ භූමියට පැමිණ සිය සේවය උපන් රට වෙනුවෙන් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා තායිලන්තයේ වෙසෙන ශී‍්‍ර ලාංකික බුද්ධිමතුන්ට ඇරයුම් කරයි.

අනුරට හෘදයාබාධයක්

bhiissnn smyee ghaatnvltt anur smaav illyiජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හෘදයාබාධයක් ඇතිව ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර ඇත. 

ඉදිරි පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන බව ජනාධිපති පවසයි

0621 1140x860ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

සිසුන්ට පහරදීම ගැන අප්‍රසාදය : Update

ranil ugcඊයේ දිනයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභාව ඉදිරිපිට දී සිසුන්ට පහර දීමේ සිද්දිය පිළිබඳව තමන්ට වහා වාර්තාවක් ලබා දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

විග්නේෂ්වරන් ඇමරිකාවෙන් ආධාර ඉල්ලයි

kaetrinයුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත්ව සිටින උතුරු නැගෙනහිර කාන්තාවන් 33000 කට පමණ ඇමරිකානු රජයෙන් ආධාර උපකාර ලබාදෙන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යය සී.වී.විග්නේස්වරන් ඉල්ලීමක් කොට තිබේ.

අය-වැය විවාදයට සම කාලයක් දෙන්න

Wickremesinghe n51රජයේ මංගල අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන අය-වැය විවාදයට සහභාගි වන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට ලබා දෙන කාලයට සමාන කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභානායක, මහා මාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් දී තිබේ.