22102025Wed
Last update:Fri, 10 Oct 2025

සිසුන්ට පහරදීම ගැන අප්‍රසාදය : Update

ranil ugcඊයේ දිනයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභාව ඉදිරිපිට දී සිසුන්ට පහර දීමේ සිද්දිය පිළිබඳව තමන්ට වහා වාර්තාවක් ලබා දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

ඒ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයාටයි.

මේ අතර මෙම සිදුවීම පිලිබදව බොහෝ පාර්ශව අප්‍රසාදය පළකර තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසා අත්තේ පොලිසියට පෙර අධ්‍යාපන බලධාරීන් ගැටළු විසඳිය යුතු බවයි එසේම මේ පිළිබඳව නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදන පහතින් කියවන්න.