16072024Tue
Last update:Wed, 08 May 2024

ලංකාව යළි ආනයන-අපනයන මධ්‍යස්ථානයක්

ranilආර්ථිකය පත්ව ඇති ආගාධයෙන් ගොඩගැනීම සහ රට ඉදිරියට ගෙන යාමට සමත් වන තුන්වැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම රජයේ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.


පොඩි මිනිහට බර කිසිම බද්දක් අයවැයේ නෑ

ravi 0පොදු ජනතාව මත බර පැටැවෙන කිසිදු බද්දක් මෙවර අයවැයෙන් පනවන්නේ නැතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා කියයි. එය විප්ලවීය මෙන්ම සුබදායී යෝජනාවන්ගෙන් පරිපූර්ණ වන බවට ප්‍රතිඥාවක් දෙයි.

ජනාධිපතිතුමාගේ උපදෙසින් මාදුළුවාවේ සෝභිත හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරු රෝහලකට

Presidential Media Unit Common Banner 1අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා සිංගප්පූරු රෝහලක් වෙත වැඩම කරවාගෙන ගොස් තිබේ.

සංවර්ධනය උදා කිරීමේ මඟ

ranilහුදු ප්‍රදර්ශනශීලී සංවර්ධන තේමාවන්ගෙන් බැහැරව රටේ ජනතාවගේ සැබෑ ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් උදා කිරීමේ තිරසාර මඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) ජාතිය හමුවේ තබයි.

මන්ත්‍රීවරු ඝාතනය වන විට කතා කළේ නෑ

raniපාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමු අමුවේ ඝාතනය වනවිට කතා නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (4) ප්‍රකාශ කළේය.

සෝමා එදිරිසිංහ අවසන් ගමන් යයි

soma edirisinghe2EAP සමූහ ව්‍යාපාරයේ අධිපතිනී සෝමා එදිරිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇය මිය යන විට 76 වැනි වියේ පසුවිය.

ශ‍්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුවට ජනපති සහභාගී වේ

013 1140x764“විදේශ ආයොජකයින්ට හිතවාදී පරිසරයක් අද ශ‍්‍රී ලංකාව තුළ පවතිනවා…..”
ශ‍්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුව අමතමින් ජනපති පවසයි

ශ‍්‍රී ලංකාවේ අද පවත්නා ආයෝජන හිතවාදී ආර්ථික ක‍්‍රමය තුළ විදේශ ආයෝජන සදඟා පහසුකම් සැලසීෙමිදි විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.