16072024Tue
Last update:Wed, 08 May 2024

සෝභිත හිමියන් ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට

maduluwawe sobitha theroමාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අද අලුයම සිංගප්පූරුවේ රෝහලක් වෙත රැගෙන ගොස් තිබේ.


දියවැඩියාවට ගුණ රතු සහලක්

shlseකෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දියවැඩියාව ට ගුණදායක බාස්මති වර්ගයේ රතු සහලක්  “ නිරෝගී සහල් “ නමින් මේ මාසයේදී හඳුන්වා දෙන බව එහි අධ්ය්ක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් පවසයි.

මෙම වී වර්ගය මුලින්ම බතලගොඩ වි පර්යේෂණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිපදවා ඇත.

අනතුරුව එහි පරික්ෂණ තෙත් වියළි හා අතරමැදි කලාපවල වගාකර සාර්ථක ප්‍රතිපල කොළ පාළුවටත් ගොක් මැස්සාගේ දුඹුරු පැල හානියටත් ඔරොත්තු දෙන බවත් බොහෝ බාස්මති සහල් ඉන්දියාව පකිස්තානය වැනි රටවල නිපදවන බවත් එහි ගුණාත්මක බවද ඔහු කියයි.

"ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් සමුගනී

mastar okප්‍රවීණ සංගීත. නිර්මාණකරුවෙකු වූ "ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය.

මහියංගන රජමහා විහාරස්ථානයේ සිට තායිලන්තයට වැඩම කරවන ලද සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ජනපති සුරතින් විවෘත කෙරේ

012 1140x715ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආගමික හා සංස්කෘතික සබඳතාවයන් සියවස් ගණනාවක් එපිටට විහිදියන අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික බැඳීම් ඇතිවූයේ මින් හැට වසරකට පෙරය.

HNDA පහරදීම හෙළාදකි

mangala anuraHNDA සිසුන්ට සිදුවූ පහරදීම තරයේ හෙළාදකින බව දේශපාලකයින් කිහිප දෙනෙකු අද විවෘත ප්‍රකාශයන් සිදු කළේය.

අගමැති නියමයෙන් විශේෂ කමිටුවක්

Wickremeshinge15උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාවේ සිසුන් පසුගිය බ්‍රහස්පතින්දා (29 දා) සිදු කළ උද්ඝෝෂණයේ දී පොලිසිය විසින් සිසුන්ට පහර දීම ඇතුළු කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) විශේෂ කමිටුවක් පත් කළේය.

තායිලන්ත ගුවන් තොටුපළේදී ජනපතිට මහත් හරසර

1 1140x787තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රියුත් චාන් ඕ චා මහතාගේ විශේෂ ආරාධනයක් මත දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(01) පස්වරුවේ තායිලන්තයේ  “ස්වර්ණ භූමී” ගුවන්තොටුපළ වෙත ළගාවිය.