ජාත්‍යන්තර චෝදනාවලට මුහුණදීමේදී ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනපති පවසයි.
යුද්ධයේ අවසන් දින කිහිපය තුළ සිදු වූවා යැයි පවසන මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනාවලට මුහුණදීමේදී අපගේ ත්‍රිවිධ හමුදාවන් ඇතුළු ආරක්ෂක අංශවල ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපතිතුමා පවසයි.