22102025Wed
Last update:Fri, 10 Oct 2025

‘අයහපත් දිවි පැවැතුම් පිටු දකිමු’ පා ගමනේ

25102015 130902384485912065 sjg cmyකොළඹ පාසල්වල සහභාගිත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධාන කරන ලද ‘අයහපත් දිවි පැවැතුම් පිටු දකිමු’ පා ගමන පසුගියදා (24) පැවැත්වුණි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු පා ගමනේ නිරතව සිටි අයුරු.

ඡායාරූපය - චින්තක කුමාරසිංහ