17052024Fri
Last update:Wed, 08 May 2024

අධ්‍යාපනයේ විෂමතා දුරු කර නිදහස් අධ්‍යාපනයේ අයිතීන් සියලූ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත කිරීම නව රජයේ අරමුණ බව ජනපති පවසයි

President 0329 1140x1056අධ්‍යාපනයේ විෂමතා දුරු කර නිදහස් අධ්‍යාපනයේ අයිතීන් සියලූ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත කිරීම නව රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (28) පස්වරුවේ එක් වෙමිනි.


කල් බදු සීමාව 90% දක්වා ඉහලට

biz 0පසුගිය දා 70%ව දක්වා පහත දැමූ කල් බදු සීමාව 90%ක් දක්වා වැඩි කිරීමට රජය සුදානම් වන බවට මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මේ සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දිමට නියමිතය.

සංගාට අගමැතිගෙන් උපන් දින සුබ පැතුම් !

28102015 130904984787238527 slm cmyහිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතාගේ උපන් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී සුබ පැතුම් පළ කරමින් සුහද කතාබහක ෙයදී සිටි අයුරු. @ නාගොඩ සමූහ ටී.එල්.ඒ.පී.හේමපාල

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

01 2 1140x508වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ්දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මැදිකාලීන සංවර්ධන දැක්ම ජාතිය හමුවට

ranil 10නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, ජාතික නිවාස හා ප්‍රවාහන සේවාව ඇතුළු ක්ෂේත්‍ර හයක නවෝදය උදාකරන රජයේ මැදිකාලීන සංවර්ධන දැක්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන මස 05 වැනිදා ජාතියට ප්‍රකාශ කිරීමට සූදානම් වේ.

රටටත්, ජනතාවටත් වඩාත් සරු ආර්ථිකයක් උදාකරන රජයේ කෙටිකාලීන, මැදිකාලීන හා දීර්ඝකාලීන සංවර්ධන වැඩපිළිවෙළේ දැක්ම මේ අන්දමට ජාතිය හමුවේ තබා වසර 2016 අයවැයෙන් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු මුදල් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කොට තිබේ.

වසර 10 කට පසු යුරෝපීය යානයක්

osttriyaa eyaar lyinයුරෝපීය ගුවන් යානයක් වසර 10 කට පසු අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.

ප්‍රතිසංස්කරණයෙන් පසු ගෝල්ෆේස් හෝටලය

president sirisena Octකොළඹ ගෝල්ෆේස් හෝටලය ප්‍රතිසංස්කරණයෙන් පසු නැවත විවෘත කීරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ පැවැත්විණි. හෝටලය වෙත පැමිණි ජනපතිවරයා ගෝල්ෆේස් සමූහ ව්‍යාපාරයේ සභාපති සංජීව් ගාඩ්නර් මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය.