16072024Tue
Last update:Wed, 08 May 2024

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

01 2 1140x508වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ්දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මහාධිකරණ විනිසුරු ශ්‍රියානි ද ලිෙවිරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීම ද මෙහිදී සිදුවිය.

ජනාධිපති ලේකම් පී.බී. අෙබිකෝන් මහතාද මේ අවස්ථාවට එක්විය.

03 (1)