24102025Fri
Last update:Fri, 10 Oct 2025

ප්‍රතිසංස්කරණයෙන් පසු ගෝල්ෆේස් හෝටලය

president sirisena Octකොළඹ ගෝල්ෆේස් හෝටලය ප්‍රතිසංස්කරණයෙන් පසු නැවත විවෘත කීරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ පැවැත්විණි. හෝටලය වෙත පැමිණි ජනපතිවරයා ගෝල්ෆේස් සමූහ ව්‍යාපාරයේ සභාපති සංජීව් ගාඩ්නර් මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය.

අගමැති රනිල් වික්‍රමසිංහ, අමැතිවරුන් වන ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග, නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.