16072024Tue
Last update:Wed, 08 May 2024

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැපවන බවට ජනාධිපතිතුමා ප්‍රතිඥා දෙයි

027 1140x844පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට කළහැකි, කළයුතු සෑම කාර්යයක්ම ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.


හිමියන්ට ගෞරව කරන්න කඩ සාප්පු වසයි

Sobitha13මාඳුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණු ඊයේ (12දා) කොළඹ නගරයේ මෙන්ම අවට නගරවල කහ කොඩි ඔසවමින් කඩ සාප්පු වසා දැමීමට ව්‍යාපාරිකයින් ස්වේච්ඡාවෙන්ම කටයුතු කර තිබීම කැපී පෙනෙන සිද්ධියක් විය.

නීත්‍යානුකූල ව්‍යුහයකට සිරකරුවන්ට නිදහස

tna Nov13දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන් තුළ දැඩි කැමැත්තක් ඇති නමුත් ඒ සදහා බලපා ඇති තවත් හේතු ගණනාවක් ඇති හෙයින් මෙම පිරිස නිදහස් කළ යුත්තේ නීත්‍යානුකූල ව්‍යුහයක් යටතේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු පළාත්සභා අමාත්‍යවරුන්ට ප්‍රකාශ කළ බව උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් පැවසීය.

නාහිමි දේහය ආදාහන මළුවට

sobithatero 201511129 2

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගත් රන්සිවි ගෙය පස්වරු 2.50 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ළඟා විය. මහා සංඝරත්නය, තානාපතිවරු, ත්‍රිවිද හමුදාපතිවරු, පොලිස්පතිද එහි පැමිණ සිටිති.

මුළු පෙදෙසේම කහකොඩි ලෙලදේ.

ජනපති අවසන් ගෞරව දැක්වූ අවස්ථාව

ms1කෝට්ටේ නාග විහාරය වෙත පෙරේදා (09) පස්වරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අවස්ථාව. ඡායාරූපය : ජනාධිපති මාධ්‍ය අංශය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට ….

026 1140x1061කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහාජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) පෙරවරුවේ එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

හෙට සහ අනිද්දා දකුණු මුහුද තහනම්

yaanaavk kottskහෙට සහ අනිද්දා දෙවුන්දරට ආසන්න මුහුදු කලාපය ගුවන් මුක්ත සහ ධීවර කටයුතුවලින් බැහැර කලාපයක් ලෙස නම් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සහ  ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ධීවරයින්ට දැනුම් දී තිබේ.