17072024Wed
Last update:Wed, 08 May 2024

EPF - ETF ගැන සම්මුතියක්

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

epf etf gaen smmutiykඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තවදුරටත් වෙන් වෙන්ව පවත්වාගෙන යන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ පැවසුවේ.


ජනාධිපති මෝල්ටා රාජ්‍යයේදී....

President Cameron 700pxපොදු රාජ්‍ය මණ්ඩලීය සමුඑවට සහභාගී වීම සඳහා මෝල්ටා රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් (Malcolm Bligh Turnbull ) බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් (David Camaron ), කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ (Justin Trudeau ) මහත්වරු හමුවු අවස්ථාවන් ඡායාරූප-සුදත් සිල්වා

ලබන වසරේ බ්‍රිතාන්‍ය අගමැති මෙරටට

DavidCameronලබන වසර මැද භාගයේදී මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිතුමා අද එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අමතයි

Presidential Media Unit Common Banner 1එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද (30) උදෑසන පැරිස් නුවරදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට වේලාවෙන් අද ප.ව 3.00 පමණ සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.

විදේශිකයන්ට ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය ලිහිල් කර නෑ

ravi 2විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිවිටකත් ලිහිල් කර නොමැති බවත් බිලියන දෙකකට වඩා වැඩි ආයෝජන රටට ගෙනඑන විදේශීය ආයෝජකයන් සියයට සියයේ බද්දෙන් නිදහස් කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (28) පැවසීය.

ජනපති මෝල්ටා රාජ්‍යවෙත ලඟා වෙයි

01 1 1140x759පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පස්වරුවේ මෝල්ටා රාජ්‍යය වෙත ළඟාවිය.

සියාම් ඝාතනයේ වරදකරු වාස්

vaas gunawardanaකෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලූ සැකකරුවන් 06 දෙනා එම සිද්ධියට වරදකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කර අතර ඔහුට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.