18052024Sat
Last update:Wed, 08 May 2024

දිවිනැඟුම - සමෘද්ධිවෙයි

cabinet decisions logoදිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව  සමෘද්ධි දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙහි අරමුණ වී ඇත්තේ සමෘද්ධි වැඩසටහන ශක්තිමවත්ව පවත්වාගෙන යෑමයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.


ගම්බද මාර්ග දියුණුවට ඩොලර් මිලියන 900ක්

village roadඅමෙරිකානු ඩොලර් මිලියන 900කට වැඩි අති විශාල මුදලක් වියදම් කොට ගම්බද මාර්ග කිලෝමිටර් තුන්දහසකට සහ ජාතික මාර්ග කිලෝමීටර් දෙසියපනහකට අධික ප්‍රමාණයක් වැඩි දියුණු කිරීමේ අට අවුරුදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට තිබේ.

ජනපති, වතිකානුවේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදකී

0211 1140x789ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවක් මත රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර හමුව වතිකානුවේ විශේෂ පිළිගැනීම් ශාලාවේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි.

රවීට එරෙහිව තේරීම් කාරක සභාවක්

rvi Dec15මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයේ චෝදනා සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

රාජ්‍ය වි‍රෝධී කුමන්ත්‍රණ පරීක්ෂණ වාර්තා නීතිපතිට

uvonaqguඅරලිය ගහ මන්දිර‍යේ දී පසුගිය ජනවාරි 9 වැනිදා අලුයම සිදු වූ‍යේ යැයි කියන රාජ්‍ය වි‍රෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධ‍යෙන් ‍පොලිසිය පරීක්ෂණ පවත්වා එම වාර්තා උප‍දෙස් සඳහා නීතිපතිවරයාට යවා ඇති බව නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (14) ප්‍රකාශ ක‍ළේය.

අයවැයට එරෙහි දුක ජනපති අවධානයට

president sirisena 14Decමෙවර අයවැය යෝජනා පිලිබඳව ජනතාව සහ වෘත්තීය සමිති ක්ෂේත‍්‍රය තුළ මතුව ඇති යෝජනා සහ දුක් ගැනවිලි පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජනපති සහ පාප් වහන්සේ හමු‍ව

mithri with pope francis1ශුද්ධොත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවක් මත රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත‍්‍රියේ එරට ෆියුමිසිනෝ ගුවන්තොටුපළට ලගා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.