06052024Mon
Last update:Thu, 18 Apr 2024

රජයේ වෛද්‍යවරුන්ට පළමු වාහන බලපත්‍රය වසර 6කට පසුව

RanilWickremesinghe Jan19රජයේ වෛද්‍ය නිලධාරීන්ට පළමු වාහන බලපත්‍රය වසර හයකින් පසුව ලබාදීමට ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇත.


මිරිසුවිල් ඝාතනය: විත්තිකරුවෝ තිදෙනාම පෝරකයට

eeeeeeලේ තැවරුණු මෝල්ගස විසි කරන අයුරු යුද සෙබළා දුරදක්නයෙන් දැකලා

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට ඔහුට අයත් වෑන් රථය පැහැරගෙන යාමේ සිද්ධියට වරදකරුවන් වූ තිදෙනකුට යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා ඊයේ (18) මරණ දඬුවම නියම කළේය. 2006 වසරේ දෙසැම්බර් මස 13දා ඇති වු මේ සිද්ධියෙන් පසු ඝාතනය සඳහා යොදාගන්නා ලද ලේ තැවරුණු මෝල් ගස කුඩමීයන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කුඹුරකට විසි කළ අවස්ථාවේ එය දුරදක්න‍යකින් දුටු හමුදා සෙබළෙකු විසින් පළමු සැකකරු සහ ඔහු ගමන් කළ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ලේක්හවුස් ආයතනයේ ඊයේ (18) පැවැති තෛපොංගල් සමරු උත්සවය

coldig1163484164845491 3924393 18012016 sjg cmyලේක්හවුස් ආයතනයේ ඊයේ (18) පැවැති තෛපොංගල් සමරු උත්සවයේදී කාර්ය මාණ්ඩලිකයෝ තිදෙනකු පොංගල් බත පිසීමට එක්වූ අයුරු. ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ

අද කළයුත්තේ දේශපාලන අවස්ථාවාදින්ගේ විවේචනවලට පිළිතුරු බදිමින් සිටීම නොව රට වෙනුවෙන් භාරගත් වැඩකොටස නිසි ලෙස ඉටු කිරිම බව ජනපති පවසයි

3 5රට අභ්‍යන්තරයේ කුමන විවේචන එල්ල වුවත් නව රජයේ වැඩපිළිවෙලට අද සමස්ථ ලෝකයේම ආශිර්වාදය හිමිව තිඛෙන බව ජනාධිපතිතුමා පවසයි.

නව‍ ව්‍යවස්ථාවට සියලුම පක්ෂවල-ජනතා අදහස්

ranil 01අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

නව‍ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී සියලුම පක්ෂවල අදහස් මෙන්ම ජනතා අදහස් ලබා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. සියලුම පක්ෂ සමග සාකච්ජා කර එම අදහස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද මහජන අදහස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කර මාස තුනක කාලයක් ලබා දුන් බවද අගමැති වික්‍රමසිංහ මහතා කීය.

විශාලතම නිල් මැණික පාෂාණයක්

gemඑම මැණික බේරුවල ප්‍ර‍දේශයේ ව්‍යාපාරිකයකුට අයත් බව අනාවරණය වූ අතර එය මෙතෙක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව එහි සභාපති අසංක වෙලගෙදර මහතා කියා සිටියේය.

මෙරටට ආවේණික නොවූ ගිරවා

girawaශ්‍රී ලංකාවේ ගිරවුන් සාමාන්‍යයෙන් කොළ පාටය.

එහෙත් මේ ගිරවා මුළුමනින්ම කහ පාටය.