රජයේ වෛද්‍යවරුන්ට පළමු වාහන බලපත්‍රය වසර 6කට පසුව
රජයේ වෛද්‍ය නිලධාරීන්ට පළමු වාහන බලපත්‍රය වසර හයකින් පසුව ලබාදීමට ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ට පළමු වාහන බලපත්‍රය වසර හයකින් පසුව ලබාදීමට ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇත.
ලේ තැවරුණු මෝල්ගස විසි කරන අයුරු යුද සෙබළා දුරදක්නයෙන් දැකලා
යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට ඔහුට අයත් වෑන් රථය පැහැරගෙන යාමේ සිද්ධියට වරදකරුවන් වූ තිදෙනකුට යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා ඊයේ (18) මරණ දඬුවම නියම කළේය. 2006 වසරේ දෙසැම්බර් මස 13දා ඇති වු මේ සිද්ධියෙන් පසු ඝාතනය සඳහා යොදාගන්නා ලද ලේ තැවරුණු මෝල් ගස කුඩමීයන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කුඹුරකට විසි කළ අවස්ථාවේ එය දුරදක්නයකින් දුටු හමුදා සෙබළෙකු විසින් පළමු සැකකරු සහ ඔහු ගමන් කළ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ලේක්හවුස් ආයතනයේ ඊයේ (18) පැවැති තෛපොංගල් සමරු උත්සවයේදී කාර්ය මාණ්ඩලිකයෝ තිදෙනකු පොංගල් බත පිසීමට එක්වූ අයුරු. ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ
රට අභ්‍යන්තරයේ කුමන විවේචන එල්ල වුවත් නව රජයේ වැඩපිළිවෙලට අද සමස්ථ ලෝකයේම ආශිර්වාදය හිමිව තිඛෙන බව ජනාධිපතිතුමා පවසයි.
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී සියලුම පක්ෂවල අදහස් මෙන්ම ජනතා අදහස් ලබා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. සියලුම පක්ෂ සමග සාකච්ජා කර එම අදහස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද මහජන අදහස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කර මාස තුනක කාලයක් ලබා දුන් බවද අගමැති වික්‍රමසිංහ මහතා කීය.
එම මැණික බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් බව අනාවරණය වූ අතර එය මෙතෙක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව එහි සභාපති අසංක වෙලගෙදර මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ගිරවුන් සාමාන්‍යයෙන් කොළ පාටය.
එහෙත් මේ ගිරවා මුළුමනින්ම කහ පාටය.