20042024Sat
Last update:Thu, 18 Apr 2024

සෙයිද් කුමරු, මල්වතු මහ නාහිමියෝ හමුවේ

galagama 8Fඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද උදැසන මහනුවර දළඳා මාළිගාව දැක බල ගැනීමට පැමිණියේය.


LTTEයට ජර්මනියෙන් දඩුවම්

ltte flagඒල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලංකාෙව් උපන් පුද්ගයෙකුට ජර්මනියේදී මාස 18කට අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ලෝක තෙත් බිම් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

President08 1ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්  අද (02) පෙරවරුවේ හලාවත, කාක්කපල්ලියේ පැවත්විනි.

භික්ෂුවකට චණ්ඩියකුගේ චරිතයක් රඟපාන්න බෑ

bellanwilaවර්තමානයේ හාමුදුරුවරුන්ගේ පිරිහීමක් දක්නට තිබෙනවා. තමන් බුදු චීවරයට අනුව හැසිරෙනවාද කියා හාමුදුරුවරුන් කල්පනා කළ යුතුයි. තමන් තුළ සංවරයක් නැතිනම් එම හාමුදුරුවරුන් සිවුරක් දමාගෙන සිටියාට සිවුරට ගැලපෙන්නේ නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවසූහ.

වගකීම් පැහැර හරින මන්ත්‍රීන්ගේ තනතුර අහෝසි කිරීමට නීති ඕනෑ

lawyerමහජන ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරු තම වගකීම් පැහැර හරින්නේ නම් ඒ සම්බන්ධයෙන් උසාවියට කරුණු වාර්තාකැර අධිකරණ තීන්දු මඟින් ඔවුන් මන්ත්‍රීධූරයෙන් ඉවත්කිරීම සඳහා අවශ්‍යය නීතී ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළුකරණ ලෙස මහජන ඉල්ලීම් රැසක් ඉදිරිපත්වී තිබෙන බව නව ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහාවන මහජන අඳහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා පවසයි.

ජනපති කොමිසමට වැඩි බලතල

commission1අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සභාපතිත්වය දරන බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ පවත්වන පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පුළුල් බලතල පවරා ඇත. එම අතිවිශේෂ ගැසට් නිවේදනය වන්නේ පෙබරවාරි පළවැනි දිනැති අංක 1952/2 දරන ගැසට් නිවේදනයයි.

සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම සඳදගිරි සෑය ජනපති අතින් විවෘත කෙරේ

President 200පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබද රජය ගෙන යන වැඩපිළිවෙල විධිමත් සහ කාර්යක්ෂම අයුරින් ඉදිරියට ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.