19102025Sun
Last update:Fri, 10 Oct 2025

PayPal හෙට එයි

harin IACTAලොව ප්‍රමුඛ පෙලේ ඔන්ලයින් මුදල් මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට දිනයේ ලංකාවට පැමිණෙන බවට වාර්තා වේ.

මේ බව හෙළිදරව් කරනු ලැබුයේ විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිණි.

ඒ ඊයේ පැවතී මාධ්‍ය හමුවක දීය.