මානව නිදහස අවහිර කරන්නට ඉඩ තබන්නේ නෑ
මානව නිදහස අවහිර කෙරෙන කිසිදු බලවේගයකට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මානව නිදහස අවහිර කෙරෙන කිසිදු බලවේගයකට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය ක්‍රියාවට නංවමින් ක්‍රියාත්මක “වස විස නැති රටක්” වැඩසටහන යටතේ සංවිධානය කෙරුණු කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) විවෘත කෙරිණි.
දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම අනුයුක්ත කර තිබු රාජ්‍ය බුද්ධි අංශ ඒකක වහාම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියම කරයි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජෙනරාල් තනතුරට පත් කර ඇත.
අනුරාධපුර නාච්චාදූව වැවෙහි ධීවරයෙකු හට (එස් එම් ෆාරුක්ට) ඊයේ සවස රන්වන් කහ පැහැති ආදෙකු හසු වී ඇත.
ජාතික ආරක්ෂාවට හා ජාතික ආර්ථිකයට හානිකර ආයෝජකයන්ට ශ්‍රි ලංකාව තුල අයෝජන අවස්ථාවලට ඉඩ දිමට තමන් අකැමැති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පැවසිය.
පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළ සියලු පහසුකම් සහිත හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇති බවට වාර්තා වේ.