19042024Fri
Last update:Thu, 18 Apr 2024

බෝගම්බර සිපිරිගෙදරට හෝටලයක්

37433208පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළ සියලු පහසුකම් සහිත හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙම හෝටලය මඟින් සංචාරකයන්ටද සියලු පහසුකම් ලබාදීමට අපේක්ෂිතය.