06052024Mon
Last update:Thu, 18 Apr 2024

ඓතිහාසික යෝජනාව පාර්ලිමේන්තුවට

01 eithiරටට ගැලපෙන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන‍ ‍‍ ඵෙතිහාසික යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


නව ව්‍යවස්ථාවට ජනමත විචාරණයක්

kiriella 1යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මක් කිරිඇල්ල පවසයි.

ශ්‍රී ලංකා ආර්ථීක සමුළුව සජීවී විකාශය.

sl economic forumශ්‍රී ලංකාවට ආර්ථීක සෞභාග්‍යය උදා කර ගත හැකි නව මං සොයා යෑම අරමුණු කර ගෙන පළමු වරට සංවිධානය කෙරෙන 'ශ්‍රී ලංකා ආර්ථීක සමුළුව' මේ වන විට ආරම්භ වී තිබේ. 

A-340 ගුවන් බස් ධාවනයෙන් ඉවතට

a 340 guvn bs eyaar bsසිය අවසන් ගමනාන්තය ලෙස මදුරාසියේ සිට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව තිබූ අවසන් A-340 ගුවන් බස් (එයාර් බස්)යානාව අද (07දා) ධාවනයෙන් ඉවත්කරනු ලැබීය.

පකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් මහතා ආචාර පෙළපාලිය පිළිගත් අයුරු

president Jan62016තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් මහතා වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී ආචාර පෙළපාලිය පිළිගත් අයුරු. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරු ඡායාරූපයේ වෙති.

පකිස්ථාන අගමැති දළදා මාලිගාවට

nawaz maligawaශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් මහතා අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සිමිඳුන් වැඩසිටින කුටියට ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

යුග පෙරළියේ මුල් වසර

fea1 0ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය මිල අධිකය. එවන් දේශයක් පවත්වා ගෙන යාම ලෙහෙසි පහසු වන්නේ නැත. විශේෂයෙන් ම ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ගිය කාලාන්තරයක් තිස්සේ ඊට එරෙහි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වූ රටක ස්ථාපිත වන්නේ වැරදි ක්‍රියා පිළිවෙත් ය. කලක් ගත වන විට සාමාන්‍ය ජනතාව ද ඊට හුරුවේ. එ් වෙන කළ හැකි යමක් නොවන නිසා ය. එහෙම රටක් ආපසු හැරවීම ලෙහෙසි පහසු වන්නේ නැත.