17072024Wed
Last update:Wed, 08 May 2024

බස්නාහිර අයවැය ඒකමතිකව සම්මතයි

bsnaahir ayvaeyබස්නාහිර පළාත් සභාවේ අයවැය අද ඒකමතිකව සම්මත විය.


ජනතාවට දුන් මැතිවරණ පොරොන්දු නිසි ලෙසම ඉටු කරන බව ජනපති පවසයි

0214 1140x740 Dec182015 ජනාධිපතිවරණයේදී ජනතාවට ලබාදුන් වාචික මෙන්ම ලිඛිත පොරොන්දු නිසි ලෙසම ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

අගමැතිගෙන් ආවේගශීලී පිළිතුරු

ranil wickramasinghe Dec18පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ශ්‍රීලංකාවේ තනාපති සේවය පිළිබඳ කරුණු විමසීය.

අරලියගහ මන්දිරයේ නත්තල් සමරති

chirstmas 0අරලියගහ මන්දිරයේ ඊයේ (17) පැවැති ‘දරුවන්ට නත්තල්’ වැඩසටහනට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි පිරිස ඇමතූ අයුරු. මේ නත්තල් වැඩසටහනට මහා සංඝරත්නය, පූජකවරුන්, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ජෝන් අමරතුංග, සාගල රත්නායක ඇමැතිවරුන් හා හිටපු ඇමැතිනි රෝසි සේනානායක මහත්මියද දරු දැරියන්ද සහභාගි වූහ. ඡායාරූපය - සරත් පීරිස්

ප්‍රගීත් උසාවි ගේන්නැයි පෙත්සම ජනවාරී 25

prageeth Dec18මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නැවත පෙබරවාරි 25 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

වකුගඩු රෝගයට විසඳුම් සෙවීමට රජයට ඉටු කළ හැකි සෑම කාර්යයක්ම නොපිරිහෙළා ඉටු කරන බව ජනපති පවසයි.

0213 1140x586රජ රට අසරණ දුගී දුප්පත් ජනතාවගේ කඳුළු කථාව වන වකුගඩු රෝගයට විසඳුම් සෙවීමට රජයට ඉටු කළ හැකි සෑම කාර්යයක්ම නොපිරිහෙළා ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රු.ලක්ෂ 50ක මුදල් තෑගි

colruk 9066180533828 3830633 16122015 svg cmyජාතික මහා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 50ක පමණ මුදල් තෑගි පිරිනැමීමට සූදානම් වෙයි. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙල පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.