11042025Fri
Last update:Tue, 07 Jan 2025

අගමැතිගේ විශේෂ ප්‍රකාශය - update

ranil wickremesinghe 04Janඉතිහාසයේ පෙර නොවූ විරූ සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා සංවර්ධනය ව්‍යාප්ත කරලීම සඳහා නව වසරේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.


විශේෂ රථ වාහන සැලැස්මක්

trafficපාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

උසස් පෙළ 2015 අතිවිශිෂ්ටයෝ

al 04Janඋසස් පෙළ 2015 විභාගයේ ඊයේ (3) නිකුත් කැරුණු ප්‍රතිඵල අනුව භෞතික විද්‍යා විෂය ධාරාව (ගණිත) යටතේ කොළඹ රාජකීය විද්‍යාලයේ ජේ.ඒ. දසුන් ඕෂධ ජයසිංහ, ජීව විද්‍යා විෂය ධාරාව යටතේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කේ.පී.ජී. තෙපුලි උමේෂා කරුණාවල්ලභ, වාණිජ විද්‍යා විෂය ධාරාව යටතේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ එෆ්.එම්.

අගමැතිගේ තවත් සංකල්පයක්

arjuna mahendran and ranil wicremesingheඅග්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව' ජනවාරි මස 7 සහ 8 යන දිනවලදී කොළඹ දී පැවැත්වෙන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවැසීය.

පාස්පෝර්ට් ගණන් උස්සයි

sri lanka passportවිදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු අද සිට වැඩිවීමට නියමිතය.

පොලිතින් අද සිට තහනම්

plastic bottles trashඅද සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පාරිසරික පනතේ ඇති බලතල ප්‍රකාරව,  1466/5 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් මයික්‍රෝන 20 ට අඩු පොලිතින්  අලෙවිය, නිෂ්පාදනය හා භාවිතය තහනම් කර තිබේ.

මහ නගර සංවර්ධන සැලැස්ම ජනපතිට

president maithripala sirisena 380බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සමස්ත මහ නගර සංවර්ධනය සඳහා ක්‍රියාත්මක මහ නගර සංවර්ධන සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.