21102025Tue
Last update:Fri, 10 Oct 2025

අගමැතිගේ තවත් සංකල්පයක්

arjuna mahendran and ranil wicremesingheඅග්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව' ජනවාරි මස 7 සහ 8 යන දිනවලදී කොළඹ දී පැවැත්වෙන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවැසීය.

එම සමුළුව 2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන බවත් එහි ප‍්‍රධාන ආරාධිතයන් ලෙස ආර්ථික විශේෂඥයෙක් වන ඕපන් සොසයිටි සමාගමේ සභාපති ජෝර්ජ් සොරොස් මහතා සහ නොබෙල් ත්‍යාගලාභී කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට් යන මහත්වරු සහභාගීවන බවත් මහේන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවැසීය.