21102025Tue
Last update:Fri, 10 Oct 2025

පොලිතින් අද සිට තහනම්

plastic bottles trashඅද සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පාරිසරික පනතේ ඇති බලතල ප්‍රකාරව,  1466/5 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් මයික්‍රෝන 20 ට අඩු පොලිතින්  අලෙවිය, නිෂ්පාදනය හා භාවිතය තහනම් කර තිබේ.

එම නීතිය උල්ළංඝනය කළ හොත් වසර 2ට නොවැඩි සිරදඬුවමක්‌ හෝ රුපියල් 2000ට නොවැඩි දඩයක් හෝ මෙම දඩුවම් දෙකටම යටත් වන අතෙර මේ අනුව පොලිතින් දවටන ඇතුළු ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් භාවිතය නිෂ්පාදනය අලෙවිය තහනම් වේ.