17072024Wed
Last update:Wed, 08 May 2024

2016 ආර්ථිකය කොහොමද?

dghoossnnykමෙවර අයවැය මඟින් පළාත් සභාවන්හි වැය ශීර්ෂය පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය යටතට පත්කිරීම සම්බන්ධව පළාත් මහ ඇමතිවරු දැඩි විරෝධය පලකැර සිටිති.


අමරදේවයන්ගේ ජන්ම දින සැමරුමට ජනපති එක්වෙයි

033 1140x1001පණ්ඩිත් අමරදේවයන්ගේ 88 වෙනි ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (05) පස්වරුවේ පවත්වන ලද “සසර වසනතුරු” සංගීත ප්‍රසංගය සදහා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද එක්විය.

ඉතිහාසයේ පළමු වරට ජනපතිවරයෙක් වැය ශීර්ෂයට

msජනාධිපති ධුරයේ බලතල ඉවත් කිරීම සහ එම ධුරයේ බලතල පාර්ලිමේන්තුවට පැවරිමට ඉදිරියේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය.

ජනාධිපති කාර්යාලයේ වියදම් මි.1476ක් ඉතිරි කළා

Wickremesinghenew 0ජනාධිපති ලේකම් කාර්යාලය 2014 වසරේ දී වැය කළ මුදලට සාපේක්ෂව 2015 වසරේ දී වැය කළ මුදල් ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් රුපියල් මිලියන 1476 ක මුදලක් ඉතිරි කිරීමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (3) ප්‍රකාශ කළේය.

යොවුන් පාර්ලිමේන්තුව අද

yovun paarlimeentuvතෙවෙනි යොවුන් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද මහරගම තරුණ සේවා සභාවේදී ආරම්භ වීමට නියමිතය.

ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉහළම ඒක පුද්ගල ආදායමක් ඇති රටක් කරනවා

Wickremesinghe Nov3එළැඹෙන 2030 වර්ෂය වන විට ඉහළම ඒක පුද්ගල ආදායමක් තිබෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බාධක පැමිණියද ඒ සියල්ල ජය ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය සියයට නමයක් දක්වා ඉහළ නැංවීම වත්මන් රජයේ ඉලක්කය වී තිබෙන බව ද අගමැතිවරයා සඳහන් කරයි.

අය-වැයට සහාය දුන් මන්ත්‍රීන්ට ජනපතිගේ ප්‍රණාමය

President7a2016 අය වැය සම්මත කර ගැනීමට සහය දුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ගෞරවණීය ස්තූතිය පිරිනමයි. අය-වැය දෙවන වර කියවීම ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර වැඩි ඡන්ද 107කින් එය සම්මත විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ඊයේ දිනය පුරා පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය.