17072024Wed
Last update:Wed, 08 May 2024

විකල්ප බලශක්ති සදහා අවධානය යොමු විය යුතුයි

 rathanaපුනර්ජනනීය බලශක්තිය හා විකල්ප බලශක්ති සදහා ලෝකයේ බලවත් රටවල කඩිනම් අවධානය යොමු විය යුතු බව අතුරලියේ රතන හිමි පවසයි. 


නාච්චාදුවේ හදිසි දොරටු 06ම විවෘතයි

nachchaduuwaජල පෝෂක කලාප වලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි නාච්චාදුව ජලාශයේ හදිසි දොරටු හයම විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවරයා කටයුතු කර තිබේ.

කොළඹ - චෙන්නායි ගුවන් ගමන් නවතී

vys 35 dii shrii lnkn pnin allut pimmදකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපළින් ගමන් අරඹන සියලු ගුවන් සේවා අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ජෙනරාල් ඩල්බීර් සිං කොනේෂ්වරන් සංචාරයක

inidan camandarශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවි සිටින ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරාල් ඩල්බීර් සිං අද ත්‍රිකුණාමලය කොනේෂ්වරන් කෝවිලේදි විශේෂ දේව පුජාවකට සහභාගිවිය.

රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිඳු ආකාරයේ පියවරක් ගන්නේ නැ – ජනාධිපති

0221 1140x482රටට දැඩි ලෙස ආදරය කරන තමා රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු ආකාරයේ පියවරක් නොගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුව සමග ඊයේ (29) රාති්‍රයේ පැවති හමුවකට එක් වෙමිනි.

එ.ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අමතා ජනපති පැවැත්වූ දේශනය

0322 1140x812සංවර්ධනය  වෙමින්  පවතින  රටක්  හා නිවර්තන කලාපීය දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයේ බලපෑමට ඉතා විශාල ලෙස නිරාවරණය වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන්න ඉඩ නොදෙමු

RanilWichremesighe Dec1රජාතන්ත්‍රවාදය සහ බහුවිධතාවය අවතක්සේරු කෙරෙන රැඩිකල්වාදය, ප්‍රචණ්ඩ අන්තවාදය හා ත්‍රස්තවාදය වැනි විනාශකාරී ප්‍රයත්නයන් හිස එසවීමට ඉඩ නොදීම පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයන්හි අවධානය යොමු විය යුතු කරුණක් බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.