විකල්ප බලශක්ති සදහා අවධානය යොමු විය යුතුයි
පුනර්ජනනීය බලශක්තිය හා විකල්ප බලශක්ති සදහා ලෝකයේ බලවත් රටවල කඩිනම් අවධානය යොමු විය යුතු බව අතුරලියේ රතන හිමි පවසයි.
පුනර්ජනනීය බලශක්තිය හා විකල්ප බලශක්ති සදහා ලෝකයේ බලවත් රටවල කඩිනම් අවධානය යොමු විය යුතු බව අතුරලියේ රතන හිමි පවසයි.
ජල පෝෂක කලාප වලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි නාච්චාදුව ජලාශයේ හදිසි දොරටු හයම විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවරයා කටයුතු කර තිබේ.
දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපළින් ගමන් අරඹන සියලු ගුවන් සේවා අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවි සිටින ඉන්දීය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරාල් ඩල්බීර් සිං අද ත්‍රිකුණාමලය කොනේෂ්වරන් කෝවිලේදි විශේෂ දේව පුජාවකට සහභාගිවිය.
රටට දැඩි ලෙස ආදරය කරන තමා රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු ආකාරයේ පියවරක් නොගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුව සමග ඊයේ (29) රාති්‍රයේ පැවති හමුවකට එක් වෙමිනි.
සංවර්ධනය වෙමින් පවතින රටක් හා නිවර්තන කලාපීය දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයේ බලපෑමට ඉතා විශාල ලෙස නිරාවරණය වී ඇත.
රජාතන්ත්‍රවාදය සහ බහුවිධතාවය අවතක්සේරු කෙරෙන රැඩිකල්වාදය, ප්‍රචණ්ඩ අන්තවාදය හා ත්‍රස්තවාදය වැනි විනාශකාරී ප්‍රයත්නයන් හිස එසවීමට ඉඩ නොදීම පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයන්හි අවධානය යොමු විය යුතු කරුණක් බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.