21102025Tue
Last update:Fri, 10 Oct 2025

නව ව්‍යවස්ථාවට ජනමත විචාරණයක්

kiriella 1යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මක් කිරිඇල්ල පවසයි.

හැටන් ගිනිගත්හේන ප්‍රදේශයේ මාර්ග හතක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අද එක්වෙමින් මේ බව පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පැවතගෙන ආ පාර්ලිමේන්තු තුනෙන් දෙකේ ක්‍රමයට එහා ගිය විසදුමක් වෙනුවෙන් මෙම ක්‍රියාදාමය සිදුකරන බවයි.

මේ එහි දී තවදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මක් කිරිඇල්ල