07062025Sat
Last update:Wed, 04 Jun 2025

අයවැයට එරෙහි දුක ජනපති අවධානයට

president sirisena 14Decමෙවර අයවැය යෝජනා පිලිබඳව ජනතාව සහ වෘත්තීය සමිති ක්ෂේත‍්‍රය තුළ මතුව ඇති යෝජනා සහ දුක් ගැනවිලි පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

අයවැයේ ගැටළු මතුව ඇති ක්ෂේත‍්‍රයන් පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කර ඊට ගතහැකි සුදුසු ක‍්‍රියාමාර්ග නොපිරිහෙළා ගැනීමට ඒ අනුව තීරණය කර බව ද සදහන්.

වතිකානු සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම මස 16 වනදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.