22102025Wed
Last update:Fri, 10 Oct 2025

සෝභිත හිමියන් ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට

maduluwawe sobitha theroමාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අද අලුයම සිංගප්පූරුවේ රෝහලක් වෙත රැගෙන ගොස් තිබේ.

ප්‍රතිකාර සඳහා විශේෂ ගුවන් යානයකින් සුංගප්පූරුව බලා ගිය බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේ කලක සිට අසනීපයෙන් පසු වූ අතර ෙසිංගප්පූරුවේදී පරීක්ෂණ කිහියකට යොමුකිරීමට ද නියමිතයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් සෝභිත හිමියෝ පසුගිය දිනවල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූහ.