ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හෘදයාබාධයක් ඇතිව ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර ඇත.
ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලටයි.
ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.