30042024Tue
Last update:Thu, 18 Apr 2024

පළාත් ආයතන 21 කාළය අවසන්

EMBLEM pllaat paaln aaytnතවත් පළාත් පාලන ආයතන 21 ක නිළ කාලය ලබන සිකුරාදායින් අවසන් වෙයි. 


ජනාධිපතිතුමා මහවැලි මහ සෑය වැඳදපුදා ගනී

017පළමු වරට මෙරට රාජ්‍ය නායකයෙකු මහවැලි මහ සෑය වැඳපුදා ගැනීම සනිටුහන් කරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(11) පෙරවරුවේ කොත්මලේ පිහිටි මහවැලි මහ සෑය වැඳපුදා ගැනීමට එක්විය.

අගමැතිතුමාට උපහාර

PrimeMinister Iඅගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කැලණිය රජ මහා විහාරයේ ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා උපහාර තිළිණයක් පිරිනමන අයුරු. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝද මෙහි සිටිති. ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ

ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

sachinඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාවට ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානම් බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ජනපති හමුවේ පවසයි.

029 1140x492චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප‍්‍රමුඛ දුත පිරිසක් අද (08) පස්වරුෙවි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි.

11 1140x855ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් අද (08) පස්වරුෙවි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ස්වාධීන කෙමිෂන් නියෝජිත ලේඛනය ජනපතිට

vyvsthaa sbhaavඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන, ශ්‍රී ලංකා මානව හිමිකම්,රාජ්‍ය සේවා,ජාතික පොලිස් යන කොමිෂන් සභාවලට පත්කරන සාමාජිකයින්ගේ නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකිරීමට කර තිබේ.