02112025Sun
Last update:Fri, 10 Oct 2025

ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

sachinඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ ළමා ආරක්ෂාව හා සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් පවත්වනු ලබන වැඩසටහනකට එක්වීමයි.

ශ්‍රී ලංකා හිටපු සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා එක්ව යුනිසෙෆ් ආයතනයේ මැදිහත්වීම මත වැඩසටහනක් පැවැත්වීමට ද නියමිතයි.

එහි සමාරම්භක වැඩසටහන අද පස්වරුවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ වීමට නියමිතයි.