08062025Sun
Last update:Wed, 04 Jun 2025

රජයේ මුදල් වැය නොකළ සුහද හමුව

15102015 130893715623670527 svg cmy2015 මහමැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අවස්ථාවෙ නිල රාජකාරී වල නිරත වී සිටි අගමැති ආරක්ෂක කොට්ඨාසය,විශේෂ කාර්ය බළකාය,ගුවන් හමුදාව,නාවික හමුදාව,යන නිලධාරීන් සඳහා සුහද හමුවක් අග්‍රාමාත්‍යතුමා විසින් ඉකුත්දා සංවිධානය කර තිබුණි.

 මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද සහභාගී විය.

මේ උත්සවය සඳහා රජයේ මුදලක් වැය නොකිරීම සුවිශේෂි සිදුවීමකි.

  15102015 130893715635838527 svg cmy