16072024Tue
Last update:Wed, 08 May 2024

අමෙරිකානු යෝජනාව පිළිබඳව අදහස් විමසයි

unhrcඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවලවලින් අදහස් වීමසීම අද සිදු කෙරේ.

ඒ ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමේ අමෙරිකානු යෝජනාව පිළිබඳවයි.

මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට සහභාගිව සිටින නියෝජිතයින් වෙත මේ වන විට ඇමෙරිකානු යෝජනාවේ දළ පිටපත් බෙදා හැර ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ නිලධාරින් මේ වන විට ජිනීවාහි අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරතව ඇතැයි ද සදහන්.