20042024Sat
Last update:Thu, 18 Apr 2024

දුමින්ද හා කබීර් අත්සන් තැබු ගිවිසුම මෙන්න

9b1dde2ffe2b38caf45c4ce39024d497 Lසම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ‍අවබෝධතා ගිවිසුමක් අද (21වැනිදා) අත්සන් කළේය.

ඒ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම්දීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

එම අවබෝධතා ගිවිසුම සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් කබීර් හෂීම් මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ද අත්සන් තැබුවේය.
__________________________________________________________________________________

  Agrement1 600px 15 08 21