13122024Fri
Last update:Wed, 20 Nov 2024

ශ්‍රීලනිපය හා අනෙක් පක්ෂ එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක්

P. Ajith. Pereraඑළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව පොදු එකඟතාවකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි.


ටෝනි දිවියට සමුදෙයි

tony 02ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වනවිට අවුරුදු 77 වන වියේ පසුවු ඔහු  අද උදෑසන 6.03ට පමණ අභාවප්‍රාප්ත වූයේ,කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

ඔහු මීට දින කිහිපයකට පෙර උදරාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණ.

1937 ජූලි 31 වන දින මෝදර දී උපත ලද ටෝනි රණසිංහ  පරසතුමල්,ගම්පෙරළිය, හන්තානේ කතාව,දුහුල් මලක්,ගඟ අද්දර වැනි චිත‍්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන්නේය.

විදේශගත ඩයස්පෝරාව දිනා ගැනීම ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීමට රුකුලක්

mangala samaraweera1විදෙස් ගත ඩයස්පෝරාව දිනාගැනීම ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීමට රුකුලක් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අපේ ඉඩම් අපට ලැබුණා

14062015 130787465901929758 fbb cmyදා යාපනය අර්ධද්වීපය හරහා හමා ගියේ පලාලි දෙසින් එන යුදබිමෙන් පැමිණි ගිනිගත් සුළඟය. ජන හදවත්වල එදා තිබුණේ සැක සංකාය බිය මුසු හැඟීම්ය. ඒ මිනිස්සුන්ට හෙටක් ගැන කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැත. යුද්ධය නිමා වූ පසු කොළඹ අපට මරණය පිළිබඳවත් යුද්ධය පිළිබඳවත් සිත් තුළ තිබූ හැඟීම් පහව ගියද යාපනය ජනතාව තුළ එම සැකමුසු හා බියමුසු හැඟීම් පහව ගියේ නැත.

විශ්වාස භංගය එපා - ජනපති සන්ධාන නියෝජිතයින්ට කියයි

maithripalaඅග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඒ පිළිබදව තව දුරටත් ක්‍රියා කිරීම නතර කරන ලෙසයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත්තේ.

ප‍්‍රභාකරන්ට පක්‍ෂ වූ ඉන්දියාවේ 18කට වැඩ වරදී

prabakaran 1රජයේ කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබු බවයි විදෙස් වාර්තා අනාවරණය කලේ.

පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත වු එම.ඩී.එම්.කේ. පක්ෂ සාමාජිකයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බැන්කී මූන්ගෙන් ජනපතිට ප්‍රශංසා

baenki muun shaay pilleettඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබාදෙමින්  නව රජය ගෙන යන වැඩපිළිවෙළට සිය ප්‍රසාදය පළ කර තිබේ.