ශ්‍රීලනිපය හා අනෙක් පක්ෂ එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව පොදු එකඟතාවකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි.
ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත විය.
විදෙස් ගත ඩයස්පෝරාව දිනාගැනීම ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීමට රුකුලක් වන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
දා යාපනය අර්ධද්වීපය හරහා හමා ගියේ පලාලි දෙසින් එන යුදබිමෙන් පැමිණි ගිනිගත් සුළඟය. ජන හදවත්වල එදා තිබුණේ සැක සංකාය බිය මුසු හැඟීම්ය. ඒ මිනිස්සුන්ට හෙටක් ගැන කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැත. යුද්ධය නිමා වූ පසු කොළඹ අපට මරණය පිළිබඳවත් යුද්ධය පිළිබඳවත් සිත් තුළ තිබූ හැඟීම් පහව ගියද යාපනය ජනතාව තුළ එම සැකමුසු හා බියමුසු හැඟීම් පහව ගියේ නැත.
අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
රජයේ කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබු බවයි විදෙස් වාර්තා අනාවරණය කලේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබාදෙමින් නව රජය ගෙන යන වැඩපිළිවෙළට සිය ප්‍රසාදය පළ කර තිබේ.