ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජාත්‍යන්තර පුහුණු අවස්ථා වැඩිකර ලබා දෙනවා - ජනපති මෛත්‍රී කියයි
යුද නාවික, ගුවන් සහ පොලිස් සේවයේ සාමාජිකයින්ට තම දැනුම වැඩිදියුණු කරගැනීමට පසුගිය කාලයට වඩා ජාත්‍යන්තර පුහුණු අවස්ථා උදාකර දීමට ඉදිරියේ දී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.