02102023Mon
Last update:Tue, 01 Aug 2023

එජාපයෙන් නාම යෝජනා ඉල්ලා අයැදුම්පත් 16000ක් ලැබිලා

 laksman kiri 22මෙවර මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා ඉල්ලා අයදුම්පත් 16000ක් පමණ ලැබී තිබෙන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.


වසරේ මුල් මාස පහේ කෝටි 2500ක නව ආයෝජන ව්‍යාපෘති 42ක්

investment 380මේ වසරේ ජනවාරි - මැයි මුල් මාස පහ තුළ රුපියල් කෝටි 2500කට ආසන්න නව ආයෝජන ව්‍යාපෘති 42කට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අස්සන් තබා තිබේ.

ආර්ථිකය ගොඩනඟා විරැකියාව දුරලීම අගමැති රනිල්ගේ අපේක්ෂාවයි

ranil wickramsinghe 2එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය තුළින් රටේ ආර්ථිකය ගොඩනඟා රැකියා දස ලක්ෂයක් බිහි කර විරැකියාවෙන් පසුවෙන තරුණ පරපුරට හොඳ රැකියා ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් ලබා දීමට පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

භෞතික විද්‍යා අංශ සහයෝගීතාව නැංවීමට යුරෝපා සංවිධානය අතර ගිවිසුමක්

29062015 130800312947309758 nchභෞතික විද්‍යා අංශයේ සහයෝගීතාවය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධානය අතර ගිවිසුමකට අත්සන් තබයි.

ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පෙර රජයට වඩා සූක්ෂමයි

mahinda samarasinghaවර්තමාන රජයේ විදේශ ප්‍රතිපත්තිය කලින් රජයට වඩා සූක්ෂම අන්දමින් ක්‍රියාත්මක කිරීමට හැකිවීම හේතුකොටගෙන මාර්තු මාසයේ ගෙන ඒමට තිබූ මානව හිමිකම් වාර්තාව ලබන සැප්තැම්බර් තෙක් කල් ලබා ගැනීමට හැකිවීම නිසා ආර්ථික සම්බාධක පැනවීම නතර කර ගැනීමට හැකි විනැයි මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි

මත්තලට තීරු බදු රහිත නිදහස් වෙළෙඳ නගරයක්

mattalaමත්තල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ තීරු බදු රහිත නිදහස් වෙළෙඳ නගරයක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

රට තුළට ගුවන් මගීන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීම මෙහි අරමුණ වේ.

ඉන්දියාවේ ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමට අපහසුතා ඇති බැවින් එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට පැමිණ භාණ්ඩ අඩු මිලට මිලදී ගැනීමට මේ අනුව අවස්ථාව උදාවනු ඇත.