23042024Tue
Last update:Thu, 18 Apr 2024

හැඳුනුම්පත් එක්දින සේවාවේ ගාස්තුව ඉහළට

idජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සඳහා අය කරනු ලබන ගාස්තු අද  සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව එම ගාස්තුව රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසීය.

කෙසේ වෙතත් මේ දක්වා ඒ සඳහා අයකරනු ලැබුවේ රුපියල් 500ක මුදලකි.